Tuesday, September 29, 2026
Homeදේශීයකිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 2,00 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩුකිරීමට අපේක්ෂා කරන බව එම සංගමය පවසනවා.

READ:   ත්‍රීරෝද රථ ගාස්තු යළි ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්