Thursday, September 10, 2026
HomeදේශීයBREAKING-දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයා ගැනේ

BREAKING-දුම්රිය වැසිකිළියේ දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයා ගැනේ

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය වැසිකිළියක දමා ගිය බිළිඳාගේ මව්පියන් සොයා ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් 26 හැවරිදි අවිවාහක යුවළක් බව පොලිසිය පවසනවා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මඟි දුම්රියක වැසිකිළියක් තුළ දමා ගොස් තිබියදී ඊයේ(10) රාත්‍රියේදී බිළිඳා හමුවූ අතර පසුව පොලිසිය විසින් බිළිඳාගේ දෙමව්පියන් සොයා විමර්ශන ආරම්භ කර තිබුණා.

මෙලෙස දමා ගොස් සිටි බිළිඳා ගෙවුණු 25 වනදා බිහිකළ බිළිඳක බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. පොලිසිය තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්නකිරීම් සිදුකරනවා.

READ:   ලක්ෂ 223ක මුදල් කොල්ලය වැළකු එස්. අයි. බුද්ධිකට උපන් ගමෙන් උපහාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්