Sunday, September 27, 2026
Homeදේශීයආනයනික අර්තාපල් බද්ද ඉහළට

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 20ක්ව පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ යනවා.

ආනයනික අර්තාපල් සඳහා මෙම බදු මිල ඉහළ යෑම ඊයේ (08) දින සිට මාස 6ක කාලයක් සඳහා ක්‍රියාත්මකයි.

READ:   මැදින් පුර පසළොස්වක පෝහොය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්