Saturday, April 25, 2026
Homeදේශීයඡන්දෙට වෙන්කළ මුදල් රඳවාගැනීමෙන් වළකින්න - අධිකරණයෙන් නියෝගයක්

ඡන්දෙට වෙන්කළ මුදල් රඳවාගැනීමෙන් වළකින්න – අධිකරණයෙන් නියෝගයක්

පළාත් පාලන මැතිවරණය සඳහා පාර්ලිමේන්තු අයවැය මගින් වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යවරයා සහ එහි ලේකම් වරයාට අද (03) තහනම් නියෝගයක් නිකුත් කරණු ලැබුවා.

සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   මේන් - 5 මගී නෞකාව කොළඹ වරායට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්