අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. තිරිඟු පිටි මිල අඩුවීම හේතුවෙන් පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කළ බවයි බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ.
නවතම වීඩියෝ
-
ඉන්දියාවේ ආරක්ෂක ඇමති සමග ගහන ගිවිසුම් මොනවාද??ගෙඩිය පිටින් දෙන්නද යන්නේ??සීලරතන හිමි කිව්ව කථාව.
-
අයිස් කන්ටේනරය ඇල්ලු පොලිස් ලොක්කන්ට එරෙහි පරීක්ෂණයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.
-
🔴නාමල් රිමාන්ඩ් කිරීම ගැන මහනාහිමිවරුන්ට කියන්න ගිය සාගර ඇතුලු පිරිසට ලැබුනු ප්‍රතිචාරය??
-
මල්වතු මහානාහිමියන්ට සමාජ මාධ්‍යෙය් කරන බරපතල අපහාසකට එරෙහිව CID යට බහුජන බලයෙන් පැමිණිල්ලක්..


