Tuesday, September 15, 2026
Homeදේශීයරුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මාස අටකට පසු රුපියලේ අගය සුළු වැඩිවීමක් වාර්තා කරනවා.

මහ බැංකුව විසින් ඊයේ (01) නිකුත් කළ විනිමය අනුපාතකයේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 351.72 ක් සහ විකුණුම් මිල 362.95 ක් ලෙස සඳහන් වී තිබුණා.

2022 මැයි මාසයෙන් පසු ඇමරිකානු ඩොලයරක අඩුම ගැණුම් සහ විකුණුම් මිල මේය වෙනවා.

READ:   ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්