Thursday, June 4, 2026
Homeදේශීයවන්දනාගමනක් ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (PHOTO)

වන්දනාගමනක් ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (PHOTO)

වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් නෙල්ලිගල ප්‍රදේශයේදී අද (25) පෙරවරුවේ ප්‍රපාතයකට පෙරළි ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 25 දෙනෙකු මහනුවර සහ පේරාදෙණිය රෝහල් වලට ඇතුළත් කර ඇති අතර අනතුර සිදුවන විට බස් රථයේ පුද්ගලයින් 48 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

බස් රථයේ ගමන් කර ඇත්තේ මොරටුව ඉඳිබැද්ද ප්‍රදේශයේ පිරිසක් බව වාර්තා වෙනවා.

READ:   කොළඹට විදුලියෙන් ක්‍රියාත්මක වන බස් රථ සේවාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්