Wednesday, July 29, 2026
Homeදේශීයඅටුලුගමදී කෙළ ගැසූ පුද්ගලයාට වසර 05ක සිරදඬුවමක් ?

අටුලුගමදී කෙළ ගැසූ පුද්ගලයාට වසර 05ක සිරදඬුවමක් ?

කොවිඩ් ආසාදිත යම් පුද්ගලයෙකුගේ නොසැළකිලිමත්බව හේතුවෙන් වෛරසය ආසාදනය වී වෙනත් අයෙකු මියගියහොත් අදාළ පුද්ගලයාට එරෙහිව නොසැළකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් තවත් අයෙකුගේ මරණය සිදුකිරීම යන කරුණ සම්බන්ධයෙන් නඩු පවරන්නට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ටීවී දෙරණ ඔස්සේ විකාශය කෙරෙන ‘BIG FOCUS’ වැඩසටහන සමග සම්බන්ධවෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

READ:   21 ජයග්‍රහණයෙන් පසු සේනාධිනායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලුම පියවර ගන්නවා.ආරක්ෂක අංශ සීරුවෙන් තබනවා. - මනුෂ
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්