Wednesday, June 17, 2026
Homeදේශීයනානුඔය බිහිසුණු බස් රථ අනතුරක්

නානුඔය බිහිසුණු බස් රථ අනතුරක්

නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේ දී බස් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අද (22) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පිරිසක් රැගත් පැමිණි බස් රථයක්.

file
file
file
file
file
file
READ:   කුරුණැගල මාරක බස් අනතුරින් මියගිය ගණන 4ක් දක්වා ඉහළට - 20කට වැඩි පිරිසකට තුවාල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්