Sunday, April 19, 2026
Homeදේශීයසාමන්‍ය පෙළට පෙනී සිටින දරුවන්ට නිවේදනයක්

සාමන්‍ය පෙළට පෙනී සිටින දරුවන්ට නිවේදනයක්

2022/2023 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත් කැඳවීම මේ වන විටත් ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පෙබරවාරි 01 සිට පෙබරවාරි මස 28 දිනය දක්වා මාර්ග ගත (Online) ක්‍රමයට පමණක් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් පත් කැඳවීම සිදුකරයි.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය වන පෙබරවාරි 28 වන දින මධ්‍යම රාත්‍රි 12.00 න් පසු කිසිඳු හේතුවක් නිසා නැවත අයදුම්පත් භාර නොගන්නා බැවින් අවසාන දිනට පෙර මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම නිවේදනය පහතින්,

READ:   හෙද වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්