Thursday, September 10, 2026
Homeදේශීයනිදහස් දිනය වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්

නිදහස් දිනය වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්

75 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙවර නිදහස සමරණ අවස්ථාව මෙරටට වඩාත් තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ගෙවුණු 75 වසරක් පුරා දිනාගත් දෙයට වඩා අහිමි කරගත් දේ බොහෝ වන බැවින්, අහිමි වූ දේ ළඟා කරගනිමින් ලෝක ආර්ථිකයේ සැලකිය යුතු ප්‍රමාණයක් අත්පත් කර ගැනීම මෙම වසරේ මූලික අරමුණ වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   වැස්ස මි.මි. 100 ඉක්මවයි: කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්