Friday, April 24, 2026
Homeදේශීයලංකාභිමාන්‍ය සම්මානය පා.ම. කරු ජයසූරියට

ලංකාභිමාන්‍ය සම්මානය පා.ම. කරු ජයසූරියට

2023 ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පුද කිරීම සඳහා දේශබන්ධු කරු ජයසූරිය මහතාගේ නම ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ජනරජය සහ ජාතිය වෙනුවෙන් අතිවිශාල සේවයක් ඉටු කිරීම වෙනුවෙන් එක්වරක් පමණක් හිමිවන “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්ධු කරු ජයසූරිය මහතා වෙත 2023 පෙබරවාරි මස 03 දින පිරිනැමීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ පියවරයන් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිවූ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   පාර්ලිමේන්තුවේ සභාවාරය ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්