Wednesday, September 9, 2026
Homeදේශීයප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී හේරත් මහතා අද (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කේ.බී හේරත් මහතා විශිෂ්ට නාට්‍ය රචකයෙක් , නාට්‍ය නිෂ්පාදකයෙක් හා රංග වින්‍යාසයේ ප්‍රවීණයෙක් ලෙස සැලකෙනවා.

එතුමා මිය යන විට 81 වන වියෙහි පසුවුණා.

READ:   BREAKING NEWS: ප්‍රබල සූර්ය කුණාටුවක් - නාසා අනතුරු අඟවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්