Tuesday, September 8, 2026
Homeදේශීයවිදුලි ඇමති ඇතුළු නිලධාරීන්ට තවත් අනතුරු ඇඟවීමක්

විදුලි ඇමති ඇතුළු නිලධාරීන්ට තවත් අනතුරු ඇඟවීමක්

උසස් පෙළ සමයේ විදුලි කැපීමට හේතුව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර එකඟ තාවයකට පැමිණුනද පසුව ඇමතිවරයා ලඟදී එම තීරණය වෙනස් වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

අඛණ්ඩ විදුලි සැපයුම පිළිබඳව ගැටලුව එළඹෙන සදුදා වන විට මඟහරවා ගැනීමට කටයුතු නොකළොත් විදුලිබල මණ්ඩලයට එරෙහිව උපයෝගිතා කොමිසම ද නීතිය ඉදිරියට යන බව සභාපතිවරයා පවසනවා.

READ:   BREAKING: ආනයනික සෙසේජස් සහ මස් නිෂ්පාදන තොගයක ඌරූ උණ වෛරසය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්