Thursday, July 23, 2026
Homeදේශීයගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයදුම්පත් කැඳවයි

ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයදුම්පත් කැඳවයි

රජයේ ගුරු විභාගය සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරින් ගෙන් අයදුම්පත් කැඳවයි.

දිවයින පුරා ජාතික සහ පළාත් පාසැල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවාගැනීමට පැවැත්වෙන තරග විභාගය සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව රජය නිවේදනය කරනවා.

2023.01.27 දින (ඊයේ) නිකුත් වූ ගැසට්පත්‍රයේ අදාළ අයදුම්පත ප්‍රසිද්ධ කර ඇති අතර 2023.02.10 දිනය අයදුම්පත් භාරගන්නා අවසන් දිනය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

application.doenets.lk/exsams වෙත පිවිස අයදුම් කිරීම සිදු කළ හැකියි.

READ:   පරිවාස නිලධාරින්ට සාම විනිසුරු පත්වීම්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්