Sunday, May 31, 2026
Homeදේශීයරුවන්වැලිසෑයේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බවට පැමිණිල්ලක්

රුවන්වැලිසෑයේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බවට පැමිණිල්ලක්

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව 7 ක් නම් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පැමිණිල්ලේ සඳහන් පාර්ශව කරුවන්ට විමර්ශන සිදුකිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුනද කිසිදු පාර්ශවයක් පැමිණ නොසිටි බව වාර්තා වෙනවා.

READ:   සියලුම බස් රථවලට CCTV කැමරා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්