Saturday, June 13, 2026
Homeදේශීයමැතිවරණ වියදම් නියාමන පනත සම්මතයි

මැතිවරණ වියදම් නියාමන පනත සම්මතයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම් පත සංශෝදන සහිතව වැඩි ඡන්දයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 97 ක් සහ පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 36 ක් ලැබී ඇති අතර ඒ අනුව වැඩි ඡන්ද 61 කින් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මත වූ බව වාර්තා වෙනවා.

READ:   අපි ඡන්දවලට බයයි කියන අයගේ රැළි මූදේ රැළි වගේ, එනවා, යනවා බිදෙනවා - ඇමති මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්