Saturday, July 25, 2026
Homeදේශීයලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන Lucile Randon නැමති කන්‍යා සොහොයුරිය මියගොස් ඇති බව වාර්තා වෙනවා.

2022 වසරේ ලොව වයස්ගතම පුද්ගලයාට හිමි ගිනස් වාර්තාව දිනාගත් ඇය 1904 වර්ෂයේ උපත ලබා ඇති බව සඳහන්. ප්‍රංශයේ ජවත් වූ ඇය මියයන විට 118 වන වියෙහි පසුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   නවසීලන්තයෙන් අභියෝගාත්මක ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්