Monday, April 27, 2026
Homeදේශීයඋසස් පෙළ සියලු උපකාරක පන්ති අදින් නවති

උසස් පෙළ සියලු උපකාරක පන්ති අදින් නවති

2022 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති , සම්මන්ත්‍රණ හා වැඩමුළු අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වීම තහනම් කර තිබෙනවා.

ඒ ජනවාරි 23 සිට ආරම්භ වන අපොස උසස් පෙළ විභාගය වෙනුවන්, මෙවර අපොස උසස් පෙළ විභාගය ජනවාරි 23 සිට පෙබරවාරි 17 වෙනිදා දක්වා පැවැත්වෙනවා.

READ:   අද විදුලි කප්පාදුවක් නෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්