Thursday, July 30, 2026
Homeදේශීය"රා" සැණකෙළියක් කොළඹ දී

“රා” සැණකෙළියක් කොළඹ දී

ශ්‍රී ලංකාවේ රා වලට මුල් තැන දෙමින් විදේශිකයන් සඳහා කොළඹ දී රා සැණකෙළියක් පැවැත්වීමට සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.

දේශියව නිපදවන පොල්, කිතුල් සහ තල්.. රා තවදුරටත් දෙස් විදෙස් වෙළඳපොළ තුළ ප්‍රචලිත කරලීමේ අරමුණින් මෙම සැණකෙළිය පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සූදානම් කරන මෙම සැණකෙළිය විදෙශිකයන්ට පමණක් විවෘත්ත වන අතර ඊට ශ්‍රී ලාංකිකයන්ට ඇතුළුවීමට අවස්ථාව නොලැබෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   රාජ්‍ය අයතනවල වියදම් අවම කිරීමට චක්‍රලේඛයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්