Monday, July 27, 2026
Homeදේශීයරෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය සහ හිටපු ආණ්ඩුකාරවරයකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගියදා රැස්වීමක් අතරතුරදී ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් එතුමා රෝහල් ගත කළ අතර කලුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා.

රෙජිනෝල්ඩ් කුරේ මහතා මිය යන විට 74 වන වියෙහි පසුවුණා.

READ:   මාලිමා ආණ්ඩුව උතුර දියුණු කිරීමට අත තියයි: වට්ටුවාකල් අබලන් පාලම වෙනුවට නව පාලමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්