Tuesday, September 8, 2026
Homeදේශීයහෙට සහ අනිද්දා කොළඹට වතුර නවතියි

හෙට සහ අනිද්දා කොළඹට වතුර නවතියි

හෙට (07) සහ අනිද්දා (08) දින දෙක තුළ කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 , 11 යන ප්‍රදේශවලට හෙට (07) රාත්‍රී 10.00 සිට ඉරිදා (08) පස්වරු 04.00 දක්වා පැය 18 ක කාලයක් සඳහා ජලසැපයීම අත්හිටුවීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   හොර රූපලාවන්‍ය ගබඩාවක් පිටකොටුවේදී වටලයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්