Thursday, May 14, 2026
Homeදේශීයකොළඹ අහසට අලුත් අවුරුදු ආව විදිහ (VIDEO)

කොළඹ අහසට අලුත් අවුරුදු ආව විදිහ (VIDEO)

2023 නව වසර උදාව පිළිගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගමික වතාවත් සංගීත ප්‍රසංග සහ උත්සව සංවිධානය කර තිබුණා.

නව වසර උදාවත් සමඟම ඊයේ (31) රාත්‍රීයේදී කොළඹ අහස නොයෙක් මල්වෙඩි සහ රතිඤ්ඤා ශබ්දයන්ගෙන් පිරි යන ආකාරය දක්නට ලැබුණා.

කොළඹ ජනතාව නව වසර උදාව පිළිගත් ආකාරය දැක්වෙන අදාළ විඩියෝව පහතින්,

READ:   එක්ස්ප්‍රස් පර්ල් හානිය සම්බන්ධයෙන් සජබය නඩු මඟට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්