Thursday, September 10, 2026
Homeදේශීයහිටපු 16 වන බෙනඩික්ට් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

හිටපු 16 වන බෙනඩික්ට් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

හිටපු 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 1000 කට පසු පත්වූ පළමු ජර්මානු පාප්වහන්සේ ලෙස සැලකෙන උන්වහන්සේ දිගුකාලයක් සිට පැවති රෝගී තත්වය හේතුවෙන් දිවි ගමනට සමුදෙන විට 95 වන වියෙහි පසුවුණා. වසර 8ක කාලයක් ප්‍රධාන පාප් ධූරය හෙබවූ උන්වහන්සේ 2013 වසරේ දී සිය ධූරයෙන් ඉල්ලා අස්වූවා.

READ:   පොලිසියේ හැසිරීම ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්