Monday, April 20, 2026
Homeදේශීය58වන සේනාංකය යටතේ 'හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්' Mock...

58වන සේනාංකය යටතේ ‘හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්’ Mock Demonstrations of Army Disaster Response Teams Impress Commander of the Army

ශ්‍රී ලංකා යුද හමුදා 58වන සේනාංකය යටතේ ‘හදිසි ආපදා කළමනාකරණය සදහා වූ විශේෂ බල සේනාවක්’ නිර්මාණය කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

සෑම වසරකම රට මුහුණ පාන ගංවතුර – නායයෑම් – ගිණිගැනීම් හා තවත් හදිසි ආපදා තත්ත්වයන් මුහුණ දීම සදහා සේනාව සූදානම් කරනු ඇති.

මේවන විට එම කණ්ඩායම පුහුණුවීම් ආරම්භ කර ඇති බව හමුදාපතිවරයා පැවසුවා.

රටේ හදිසි ආපදා තත්ත්වයන්වලදී දායක වීමට මෙම විශේෂ බල සේනාව නිර්මාණය කෙරෙන බව ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා

Mock Demonstrations of Army Disaster Response Teams Impress Commander of the Army
READ:   රූපවාහිනී නාලිකා මහමැතිවරණ ආවරණය කරන හැටි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්