Wednesday, September 9, 2026
Homeදේශීයපේරාදෙණිය මහශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට

පේරාදෙණිය මහශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අත්අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාල මහශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඔහු පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   ධනුෂ්කගෙන් ඉල්ලීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්