පේරාදෙණිය විශ්වවිද්යාල මහශිෂ්ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඔහු පසුගියදා පේරාදෙණිය විශ්වවිද්යාලයේදී මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
නවතම වීඩියෝ
-
මහින්ද රාජපක්ෂ මැදමුලනට මුළු පවුලම කැදවලා කියූ සංවේදී කතාව සාගර පළමුවරට කියයි
-
🔴මධ්යම පළාත් සභාවේ රෙදි CoPA කමිටුවේ ලෙෆ්ට්?ඔබතුමන්ලා සුහදව කථා කරලාඅධිකරණයට කොලේ වහලා??
-
ගොවියගෙ පුතාගේ ආණ්ඩුව ගොවි ජනතාව රැවැට්ටුවා - ගිරාදුරුකෝට්ටේ ගොවිජන හමුවේදී සජිත් කියපු කතාව
-
🔴කාගේ අපලේටද බෝසත් කාවන්තිස්සව ඝාතනය කලේ??නීතිඥ සංජීව වීරවික්රමගෙන් ආන්දෝලනයක්.


