Wednesday, September 9, 2026
Homeදේශීයගල්අඟුරු නෞකා 07ක් මෙරටට ගෙන ඒමට පියවර

ගල්අඟුරු නෞකා 07ක් මෙරටට ගෙන ඒමට පියවර

2023 ජනවාරි මාසයේදී මෙරටට ගල්අඟුරු නෞකා 07 ක් ගෙන්වීමට අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. එලෙස දිවයිනට ගෙන්වීමට නියමිත ගල්අඟුරු නෞකාවන්ගෙන් පළමු නෞකාව 2023 – ජනවාරි 05 වනදා මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද ත්‍රස්ත විමර්ශනයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්