Wednesday, September 16, 2026
Homeදේශීයබෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සිසුන්ට පන්ති තහනමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල සිසුන්ට පන්ති තහනමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නවක වදය සහ විනය විරෝධී ක්‍රියාවන් සම්බන්ධ ගිහි සහ පැවිදි සිසුන් 23 කට තාවකාලිකව පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

පසුගියදා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුළුකාරී තත්වය මත ශිෂ්‍ය නේවාසිකාගාර පරික්ෂා කිරීමට ගිය පිඨාධිපතිවරුන්ට සිසුන් විසින් තර්ජනය කිරීම. ගිහි පැවිදි සිසුන්ට නවක වදය ලබාදීම සහ විනය විරෝධි ක්‍රියාවල නිරතවීම යන කාරණා හේතුවෙන් අදාළ සිසුන්ට තාවකාලිකව පන්ති තහනමක් පැනවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

READ:   ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් අනතුරට ලක්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්