Thursday, September 10, 2026
Homeදේශීයපාන් මිල අඩුවෙයි

පාන් මිල අඩුවෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. තිරිඟු පිටි මිල අඩුවීම හේතුවෙන් පාන් රාත්තලක මිල අඩු කිරීමට තීරණය කළ බවයි බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ.

READ:   පවුලේ අය හඬවමින් පාලිතගේ දේහය නිවසින් එලියට ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්