Wednesday, July 29, 2026
Homeදේශීයලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල ,රුපියල් 2,50 කින් – නව මිල 4,610

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් – නව මිල රුපියල් 1,850

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින් – නව මිල රුපියල් 860 ක්

වශයෙන් ගෘහස්ත ගෑස් සිලින්ඩර වල මිල ඉහළ යනු ලබනවා.

READ:   මෙහෙම ගියොත් ලංකා රග්බි වලපල්ලටම යයිද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්