Tuesday, October 27, 2026
Homeදේශීයයුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 16ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 16ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

” හරිත ප්‍රතිපත්ති මත යථාවක් වූ ශ්‍රී ලංකාවක් සහ ආවර්ණිත සාමකාමී සමාජයක් ” යන අරමුණ යටතේ ශ්‍රී ලංකාව සඳහා 2021 සිට 2027 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවට අරමුදල් ලබාදීමට යුරෝපා සංගමයේ එකඟතාවය ලැබී තිබුණා.

එම අරමුදලින් 2021 සහ 2024 කාලය සඳහා යූරෝ මිලියන 60 ක දර්ශක ප්‍රධාන අරමුදලක් යුරෝපා සංගමය විසින් වෙන් කර තිබෙනවා.

” සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම ” සහ තවත් ව්‍යපෘතියක් සඳහා ඉන් යූරෝ මිලියන 16 ක ප්‍රධානයක් මෙරටට ලබා ගැනීමට සඳහා යුරෝපා සංගමය සමඟ ගිවිසුම් වලට එළඹීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ආදාළ නිවේදනය පහතින්,

READ:   හෙද වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්