Monday, July 27, 2026
Homeදේශීයමහව සිට යාපනය දක්වා දුම්රිය ගමන මාස 5කට නවතියි

මහව සිට යාපනය දක්වා දුම්රිය ගමන මාස 5කට නවතියි

මහව සිට යාපනය දක්වා ගමන් ගන්නා දුම්රිය මාස පහක කාලයක් සඳහා නතර කිරීමට සිදු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මහව සිට දුම්රිය ගමන් කිරීමට නොහැකි ලෙස දුම්රිය මාර්ගය අබලන්වී ඇති බැවින් දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා මාස පහක කාලයකට මහව සිට යාපනය දක්වා දුම්රිය ගමනාගමනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි එතුමා අද ( 28) පාර්ලිමේන්තුව තුළ දී ප්‍රකාශ කළේ.

එළඹෙන ජනවාරි 15 අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ජනපති - පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්