Sunday, September 13, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා සංච්තය නම් කරයි

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා සංච්තය නම් කරයි

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් භානුක රාජපක්ෂ පෞද්ගලික ඉල්ලීමක් මත ඉවත් වී ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මෙවර සංචිතයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එරෙහිව නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්,

READ:   එංගලන්තයට කඩුලු 04 ක තියුණු ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්