Thursday, September 10, 2026
Homeක්‍රීඩාජපානය හමුවේ ප්‍රබල ජර්මනිය පරාජයට

ජපානය හමුවේ ප්‍රබල ජර්මනිය පරාජයට

මෙවර පාපන්දු ලෝක කුසලානයේ තවත් සුවිශේෂී තරඟයක් E – කාණ්ඩය යටතේ ජපානය සහ ජර්මනිය අතර ඊයේ පැවැත්වුණා.

පාපන්දු ශූරයන් ලෙස නම් දරා සිටින ප්‍රබල ජර්මනිය පරාජයට පත් කරමින් එම තරඟයේ ජය තමන් සතු කර ගැනීමට ජපානය ඊයේ සමත් වුණා.

ඒ ගෝල 2 – 1 ලෙස ප්‍රබල ජර්මනිය පරාජයට පත් කරමින්. ජපානය ජයග්‍රාහණය කරා රැගෙන ගිය Ritsu Doan සහ Takuma asano විසින් ගෝල වාර්තා කරණු ලැබුවා.

ජර්මනිය මීට පෙර පාපන්දු ලෝක කුසලානය අවස්ථා හතරකදී ජයග්‍රාහණය කර ඇති අතර තවත් අවස්ථා හතරකදී පාපන්දු ලෝක අනුශූරතාව දිනා ගෙන තිබෙනවා.

READ:   ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේදී බාධා මඟහැරවීමට විශේෂ කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්