Sunday, July 26, 2026
Homeදේශීයගල්ගමුවේ රිය අනතුරකින් මේජර් වරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මරුට

ගල්ගමුවේ රිය අනතුරකින් මේජර් වරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු මරුට

ගල්ගමුව ඉහළගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (17) රාත්‍රියේ දී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවත පැන අසළ තිබූ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් සාලියපුර යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යුධ හමුදා මේජර්වරයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

READ:   අකුරණට ප්‍රහාරයක් බවට බුද්ධි තොරතුරක් (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්