2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තවදුරටත් වැඩිම ලකුණු ලාභියා වීමට ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබල පිතිකරු විරාත් කෝලි සමත්ව තිබෙනවා.
මෙවර ලෝක කුසලානයයේදී ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 296 ක් ශ්‍රී ලංකාවේ පිතිකරු කුසල් මෙන්ඩිස් මෙම ලැයිස්තුවේ 4 වන ස්ථානයේ රැදී සිටින අතර කුසල් මෙන්ඩිස් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 223, පැතුම් නිස්සංක ලකුණු 214 ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ 6 වන ස්ථානයේ රැදී සිටිනවා.
එම ලකුණු සටහන පහතින්,



