Thursday, July 23, 2026
Homeදේශීයලාංකිකයන් 300ක් රැගත් යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී මුදාගැනේ

ලාංකිකයන් 300ක් රැගත් යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී මුදාගැනේ

ශ්‍රී ලංකිකයන් පිරිසක් සමඟ අනතුරට ලක්වූ යාත්‍රාවක් වියට්නාම සහ සිංගප්පූරු මුහුදු සීමාව ආසන්නයේදී ඊයේ (07) ජපාන නෞකාවක් විසින් මුදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

” හිලියෝස් ලීඩර්” නැමති ජපන් නෞකාව අනතුරට පත් ශ්‍රී ලංකා යාත්‍රාව අසලින් ගමන්කරමින් සිටියදී අදාළ නෞකාව මුදවාගෙන තිබෙනවා. එම අවස්ථාවේදී අනතුරුට පත්වූ යාත්‍රාව තුළ පුද්ගලයින් 300 දෙනෙකු පමණ ගමන්කර තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ lady R3 නැමති මෙරට ධීවර යාත්‍රාවකි.

READ:   රුපියල ශක්තිමත්වීම හා ඩොලරයට ඇති ඉල්ලුම පහත වැටීම
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්