Tuesday, September 15, 2026
Homeදේශීයගෑස් මිල තවදුරටත් අඩුවන ලකුණු

ගෑස් මිල තවදුරටත් අඩුවන ලකුණු

නොවැම්බර් 05 වනදා නැවත ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ලෝක වෙළඳපොළ තුළ ගෑස් මිල පහළ යෑම නිසා ඊට සාපේක්ශව ලිට්‍රෝ ගෑස් මිල ද අඩුකිරීමට බලාපොරොත්තු වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටියේ.

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3.700 ක නෞකාවක් හෙට (30) උදෑසනදී මෙරටට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.

READ:   උසස් පෙළ පිළිතුරු ඇගයීම යළි අර්බුදයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්