Monday, September 14, 2026
Homeදේශීයවිදෙස් රටවල සිරව සිටි 76ක් අද දිවයිනට

විදෙස් රටවල සිරව සිටි 76ක් අද දිවයිනට

පාකිස්ථානයේ සිට අද(12) උදෑසන පුද්ගලයින් 25දෙනෙක් හා දෝහා කටාර් සිට පුද්ගලයින් 31දෙනෙක් සහ ඕමාන් සිට පුද්ගලයින් 20දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනා

ඔවුන් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.  අද වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනයවන නිරෝධායන මධ්‍යස්ථාන 29ක් තුළ පුද්ගලයින් 2,690දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා

READ:   දින 13 CCC පාපැදි සවාරිය මහනුවරින් දඹුල්ලට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්