Wednesday, September 9, 2026
Homeදේශීයපාන් පිටි වල පණුවන් අඩංගු බවට පාරිභෝගිකයන් චෝදනා කරයි

පාන් පිටි වල පණුවන් අඩංගු බවට පාරිභෝගිකයන් චෝදනා කරයි

පිටරටින් මෙරටට ගෙන්වන ලද තිරිඟු පිටි වල ගුල්ලන් සහ පණුවන් සිටින බවට පාරිභෝගිකයන් පිරිසක් චෝදනා කරනවා.

ඔවුන් මිලදී ගත් පාන් පිටි තොගය රැගෙන ඇවිත් පෙනේරයක් අදාරයෙන් හලා පණුවන් සහ ගුල්ලන් එම පිටි වල අඩංගුව ඇති බව ඔවුන් මාධ්‍යය වෙත අනාවරණය කර සිටියා.

මෙම පිටි අහාර පිසීමට සහ එම ආහාර කුඩා දරුවන්ට ලබා දීම සඳහා යොදාගන්නේ කෙලෙසද, යන්න ඔවුන් එහිදී බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටි අතර මේ පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද දැනුවත් කළ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

එහිදී ලබාගත් ඡායාරූපයක් පහතින්,

READ:   අරන්තලාවේ ඛේදවාචකයට අදට වසර 36 ක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්