Wednesday, July 15, 2026
Homeදේශීයදුනු විදීම / වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා අවස්ථාවක්

දුනු විදීම / වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා අවස්ථාවක්

දුනු විදීම, වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව නවක තරුණ තරුණියන් හට පුහුණු කරවීනේ අරමුණින් නව වැඩසටහනක් ජාතික යෞවුන් සේනාංකය මගින් ආරම්භ කිරීමට නියමිත බව රජයේ මධ්‍ය අංශය වාර්තා කරනවා.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරවීමේ අරමුණින් මෙම පාඨමාලාවන් ජාතික යෞවුන් සේනාංකය හරහා ආරම්භ කරන බවයි සඳහන් වන්නේ.

මේ සඳහා අයදුම්පත් කිරීමට අවස්ථාව පහත ආකරයට සඳහන් කර තිබුණා.

01.නම :

02.වයස :

03. උස:

04.අයදුම්කරන ක්‍රීඩාව:

05.ජා.හැ.අංකය:

06.දිස්ත්‍රික්කය:

07.දුරකථන අංකය:

08.ළඟම ඇති ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය

09.ලිපිනය:වැඩි විස්තර සඳහා අමතන්න : 0702587405

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය

READ:   BREAKING NEWS: පා.ම.අමරකීර්ති අතුකෝරලගේ මරණය සම්බන්ධයෙන් 42කට නඩු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්