Saturday, October 17, 2026
Homeදේශීයනායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් වෙයි

නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් වෙයි

නායයෑමේ අවධානම ඇති ප්‍රදේශයන් නම් කරමින් පෙර අනතුරු ඇඟවීමේ විශේෂ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව කලුතර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කයන්ගේ නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශ ලෙසත් එම ප්‍රදේශයන්වල පවතින නායයෑම් ස්බාවය අදාළ වර්ණ මගින් වෙන වෙනම සටහන් කර දක්වා තිබෙනවා.

කහ වර්ණය ( විමසිලිමත් ) , ඇම්බර් වර්ණය (අවධානය) ,රතු වර්ණය (ඉවත්වීම ) ලෙස සලකුණු කර ඇත.

අදාළ නිවේදනය පහතින්,

READ:   UPDATE: ගැඹුරු මුහුදේ ඇසුණේ අතුරුදහන් වූ සබ්මැරීනයේ හඬද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්