Thursday, September 10, 2026
Homeදේශීයරුපියල් මිලියන 300ක් වැය කර දුම්රිය කෞතුකාගාරයක් සෑදීමට යයි

රුපියල් මිලියන 300ක් වැය කර දුම්රිය කෞතුකාගාරයක් සෑදීමට යයි

රුපියල් මිලියන 300ක වියදමින් දුම්රිය කෞතුකාගාරයක් නිර්මාණය කිරීමට යන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (04) පාර්ලිමේන්තුව තුළදී පැවසුවා.

මේ වන විටත් දුම්රිය කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු 90%ක් සහ එන්ජින් මැදිරි ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු 10%ක ප්‍රමාණයක් නිමකර අවසන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඉදිකෙරෙන දුම්රිය කෞතුකාගාරය සඳහා වැයකරන මුදල රපියල් මිලියන 300ක් වන බවත් ඉන් රුපියල් මිලියන 110ක වියදමක් මේ දක්වා වැය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.]

READ:   දිනේෂ් ෂාෆ්ටර් ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්