Tuesday, September 8, 2026
Homeදේශීයවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෝප් කමිටුවට අමාත්‍ය චරිත හේරත්ගේ නම යෝජනා කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෝප් කමිටුවට අමාත්‍ය චරිත හේරත්ගේ නම යෝජනා කරයි

කෝප් කමිටුවට විපක්ෂය විසින් යෝජනා කළ හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන්ම ඉල්ලා අස්වීම නිසා එම පුරප්පාඩුව පිරවීම සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන චරිත හේරත් අමාත්‍යවරයාගේ නම විපක්ෂය විසින් යෝජනා කර සිටින බව විපක්ෂ නායක වරයා අද පාර්ලිමේන්තුව තුළ දී දැනුම් දුන්නා.

READ:   චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්