Sunday, July 26, 2026
Homeදේශීයනොරොච්චෝලේ තුන්වන විදුලි ජනන යන්ත්‍රය ඇණහිටී, ඉදිරියේදී විදුලි කප්පාදුව වැඩි වන...

නොරොච්චෝලේ තුන්වන විදුලි ජනන යන්ත්‍රය ඇණහිටී, ඉදිරියේදී විදුලි කප්පාදුව වැඩි වන ලකුණු

ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝල විදුලි බලාගාරයේ 3වන විදුලි ජනන යන්ත්‍රය අක්‍රීය වී තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී දෛනික විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවා.

READ:   කර්මාන්ත ශාලාවකට විරුද්ධව ජනතාව පාරට බසී.. (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්