Tuesday, September 15, 2026
Homeදේශීයඅධිආරක්ෂිත කලාප ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

අධිආරක්ෂිත කලාප ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

අධිආරක්ෂක කලාප පනවමින් ජානාධිපතිවරයා ඊයේ (23) නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස විශාල ප්‍රදේශයක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කිරීම සඳහා රාජ්‍ය රහස් පනතට බලයක් හිමි නොවෙන බවයි අදාළ නිවේදනයෙන් නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.

READ:   ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ දියණියගේ උපන්දිනයට නන්දෙසින් සුබ පැතුම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්