Sunday, July 26, 2026
Homeදේශීයප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප කරමින් ගැසට් නිවේදනයක් නිකුත්වෙයි

ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප කරමින් ගැසට් නිවේදනයක් නිකුත්වෙයි

ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතු ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස අධිආරක්ෂිත කලාප ලෙස නම් කළ ප්‍රදේශ අතරට,

පාර්ලිමේන්තුව අවට, ශ්‍රේෂ්ඨාධිකරණය, මහාධිකරණය, මහෙස්ත්‍රාත් අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ තවත් ස්ථාන රැසක් අයත් වෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

READ:   ජනපති යළි දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්