Tuesday, June 2, 2026
Homeදේශීයඅමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් සීමා කරයි

අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් සීමා කරයි

අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් මාධ්‍ය වෙත දැනුම්දී සිටියා.

පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්වය නිසා රාජ්‍ය වියදම අවම කිරීමේ අරමුණින් අමාත්‍යවරුන්ගේ විදෙස් ගමන් අත්‍යවශ්‍ය කාරණයකදී පමණක් සීමා සිහිතව සිදු කිරීමට මෙහිදි අවධානය ලක් කර තිබෙනවා.

READ:   මුලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රහ කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්