Wednesday, September 9, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය ගැන වාර්තාවක් නිකුත් වෙයි

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය ගැන වාර්තාවක් නිකුත් වෙයි

මෙරට ප්‍රදේශීය වශයෙන් පවතින ආහාර අනාරක්ෂිත භාවය පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබෙනවා. ලෝක ආහාර වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සිදු කළ සමීකරණයකට අනුව මෙම වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වාර්තාවට අනුව මෙරට පවුල් වලින් 79% ක් පෝෂණය නොසලකා මිල අඩු ආහාර පරිභෝජනයට පෙළඹී ඇති බව සඳහන් වෙනවා. එමෙන්ම 49% ක් ගනු ලබන ආහාර ප්‍රමාණය අඩුකර ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 39% ක් පරිභෝජන ආහාර වේල් සංඛ්‍යාව අඩුකර ඇති බවත් මෙම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මෙරට සෑම නිවාස 10 කින් 4 ක් ප්‍රමාණවත් ආහාර වේලක් ලබා නොගන්නා බවයි මෙම සමීක්ෂණය මගින් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දී ඇත්තේ,

READ:   පාර්ලිමේන්තු මහලේකම් ගෙන් සියලු මන්ත්‍රීවරුන්ට විශේෂ ලිපියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්